Posts

Hi Guys ⬇️

Image
ඔන්න මම මේ post එකෙන් ගේන්නෙ Navi Tech Unlimited Youtube Channel [ එක හැදුනෙ කවදද , කවුරු කියලද youtube Channel එක හැදුවෙ ] වගේ පොඩි detail ටිකක් එනම් වැඩි කතා නැතුව post එකට යමු. මම Navi Tech Unlimited Youtube Channel එක හැදුවෙ 2021-01-30 වෙනිද. මම මගේ youtube Channel එක හැදුවෙ මගේ හොදම යාලුවෙක් කියල. මම හිතනවා මම ඒ වෙලාවෙ ගත්ත තීරණය ගොඩක් හොද තීරණයක් කියල. මොකද මට අද වන විට මගේ youtube Channel එක ගැන ගොඩක් හොද ප්‍රතිචාර තියෙනවා. මම හදපු පළමු youtube Channel එක වන්නෙ Traveling With Navida යන youtube Channel එකයි.එම youtube Channel එක තුළ අන්තර් ගත වන්නෙ Traveling videos වන අතර මට Traveling videos කිරීමට අපහසු නිසා මම එම youtube Channel එක Navi Tech Unlimited නමින් rename කලා .

Navi Tech Unlimited Youtube Details ⬇️

Image
Plz Subscribe Our youtube Channel And give support. Plz Watch , Like , Comment and Share All videos In our channel . Our Youtube Channel Link ⬇️ https://youtube.com/c/NaviTechUnlimited You Can Contact Me Via :- Whtsapp - 0766139014 , 0717001340 Telegram :- 0766139014 Plz Share Our website link.